Zaglossus bruijni
:: ශරීර ලක්ෂණ ::

:: ව්‍යාප්තිය ::
පැපුවා නිව් ගිනියාව හා ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්තව ඇත. මෙම සත්වයන්ගේ උප විශේෂ 5ක් ජීවත්ව සිට ඇත. ඉන් දැනට ලෝකයේ උප විශේෂ 3 වාර්තා වන අතර අනෙක් විශේෂ 2 වදවී ගොස් ඇත.
:: ප්‍රධාන ආහාර ::
කෘමින්, පණුවන්
:: ගැබ් කාලය ::
ගැබ් කාලය පිලිබද නිවරදි තොරතුරු නැත. පොලව තුල හාරා ගන්නා ගුලක් තුල වරකට එක් බිත්තරයක් දමයි.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපිට විශාල සවියකි...