family : Didelphidae
Didelphis virginiana
:: ශරීර ලක්ෂණ සහ හැසිරීම ::
ඇමරිකාවේ ජිවත් වන විශාලතම මාසුපීලියා (marsupilia) විශේෂය වේ.
:: ව්‍යාප්තිය ::
ඇමරිකාව / උතුරු ඇමරිකාවේ ගෘහාශිතව.
:: ප්‍රධාන ආහාර ::
කුඩා ක්ෂීරපායි සතුන් , කුරුළු බිත්තර , කෘමින් , අල සහ කොළ වර්ග ලබාගනී.
:: ගැබ් කාලය ::
දින 12-13 ත් අතර ගැබ් කාලයකින් පසු වරකට පැටවුන් 05-13 ත් අතර ගණනක් බිහි කරයි.
::විලොපිකතාව ::
ස්වභාවික සතුරන් ලෙස : විලෝපික පක්ෂීන්.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපිට විශාල සවියකි...