දිග තු‌‍‌‍ඩැති ඈයා - Long Beaked Echidna

Zaglossus bruijni


:: ශරීර ලක්ෂණ ::


බිත්තර දමන ක්ෂීරපායින්ගේ විශලතමයා වේ. ඉතා දිගු හා පහලට නැමුනු හොම්බක් ඇත. එය 20cm පමණ දිගය. මුඛය සාපේක්ෂව කුඩාය. ශරීරයේ සුදු පැහැති කූරු පිහිටයි. දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ක්‍රියාශීලී වේ. ශරීරය දිගින් 23"-29" වේ.



:: ව්‍යාප්තිය ::

පැපුවා නිව් ගිනියාව හා ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්තව ඇත. මෙම සත්වයන්ගේ උප විශේෂ 5ක් ජීවත්ව සිට ඇත. ඉන් දැනට ලෝකයේ උප විශේෂ 3 වාර්තා වන අතර අනෙක් විශේෂ 2 වදවී ගොස් ඇත.

:: ප්‍රධාන ආහාර ::

කෘමින්, පණුවන්

:: ගැබ් කාලය ::

ගැබ් කාලය පිලිබද නිවරදි තොරතුරු නැත. පොලව තුල හාරා ගන්නා ගුලක් තුල වරකට එක් බිත්තරයක් දමයි.

:: තර්ජන ::

වාසස්ථාන අහිමිවීමේ ගැටලුවකට මුහුණ පෑ තිබේ.


වැඩි විස්තර මෙතනින්

කතෘ : ක්ෂිරපායින්ගේ ලෝකය ~දැනුම් දීමකින් තොරව උපුටාගැනීම තහනම්!

මෙම දිග තු‌‍‌‍ඩැති ඈයා - Long Beaked Echidna හි ඇති කරුණු ක්ෂිරපායින්ගේ ලෝකය Tuesday, September 3, 2013. දින රචිත ඒවා වන අතර අනවසරයෙන් උපුටා ගැනීම තහනම්ය 0 ප්‍රතිචාර : දිග තු‌‍‌‍ඩැති ඈයා - Long Beaked Echidna
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපිට විශාල සවියකි...

ඔබගේ අදහස් Facebook මාර්ගයෙන් පහතින් දක්වන්න