කෝලා වලහා - koala

Scientific name: Phascolarctos cinereus
Higher classification: Phascolarctos

:: ශරීර ලක්ෂණ ::

වල්ගය ඉතා කෙටිය.ශරීරය ලා අළු පැහැතිය. පෘෂ්ටියව සුදු පැහැයක් ගනී. ගාත්‍රා වල නකර පවතින අතර ඒවා දිගින් වැඩිය. ඒවා ගස් මත ගමන් කිරීමට උපකාරී වේ.ශරීරය දිගින් අඟල් 26-32 අතර වේ. ශරීර බර 4Kg-15Kg අතර වේ.

:: ව්‍යාප්තිය ::
නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ. (යුකැපලිප්ටස් ගස් ආශ්‍රිතව.)

:: ප්‍රධාන ආහාර ::
 යුකැපලිප්ටස් ශාක පත්‍ර

:: ගැබ් කාලය ::
 දින 35ක පමණ ගැබ් කාලයකින් පසුව වරකට එක් පැටවකු බිහි කරයි.

::විලොපිකතාව ::
 -

:: තර්ජන ::
 ලොම් ලබා ගැනීම සදහා දඩයම් කිරීම හේතුවෙන් වඳ වි යාමේ තර්ජනයකට මුහුණ පෑ තිබේ.
























වැඩිදුර තොරතුරු සදහා 

කතෘ : ක්ෂිරපායින්ගේ ලෝකය ~දැනුම් දීමකින් තොරව උපුටාගැනීම තහනම්!

මෙම කෝලා වලහා - koalaහි ඇති කරුණු ක්ෂිරපායින්ගේ ලෝකය Wednesday, September 4, 2013. දින රචිත ඒවා වන අතර අනවසරයෙන් උපුටා ගැනීම තහනම්ය 0 ප්‍රතිචාර : කෝලා වලහා - koala
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපිට විශාල සවියකි...

ඔබගේ අදහස් Facebook මාර්ගයෙන් පහතින් දක්වන්න