වර්ජිනියානු ඔපසම් - virgina opossum

family : Didelphidae

Didelphis virginiana


:: ශරීර ලක්ෂණ සහ හැසිරීම ::

ඇමරිකාවේ ජිවත් වන විශාලතම මාසුපීලියා (marsupilia) විශේෂය වේ.
 ශරීර වර්ණය සුදු පැහැයට හුරු රෝස පැහැයක් ගනී. මොවුන්ගේ වලිගය පරිග්‍රාහී වේ. ශරීරය දිගින් අඟල් 10-12 ත් අතර වේ.මොවුන් ගෙවතු වල පලිබෝදකයන් ලෙසටද ජිවත් වේ. නිවාස ආශ්‍රිතව ඇති අහාර හා කසල කා දමන අතර බියවූ පසු නිසොල්මන්ව හිද පසුව පැන දුවයි.මොවුන් නිශාචාරය. වෘක්වාසි වේ. 

:: ව්‍යාප්තිය ::

ඇමරිකාව / උතුරු ඇමරිකාවේ ගෘහාශිතව.
:: ප්‍රධාන ආහාර ::

කුඩා ක්ෂීරපායි සතුන් , කුරුළු බිත්තර , කෘමින් , අල සහ කොළ වර්ග ලබාගනී.



:: ගැබ් කාලය ::

දින 12-13 ත් අතර ගැබ් කාලයකින් පසු වරකට පැටවුන් 05-13 ත් අතර ගණනක් බිහි කරයි.
 
::විලොපිකතාව ::

ස්වභාවික සතුරන් ලෙස :  විලෝපික පක්ෂීන්.

කතෘ : ක්ෂිරපායින්ගේ ලෝකය ~දැනුම් දීමකින් තොරව උපුටාගැනීම තහනම්!

මෙම වර්ජිනියානු ඔපසම් - virgina opossumහි ඇති කරුණු ක්ෂිරපායින්ගේ ලෝකය Wednesday, September 4, 2013. දින රචිත ඒවා වන අතර අනවසරයෙන් උපුටා ගැනීම තහනම්ය 0 ප්‍රතිචාර : වර්ජිනියානු ඔපසම් - virgina opossum
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපිට විශාල සවියකි...

ඔබගේ අදහස් Facebook මාර්ගයෙන් පහතින් දක්වන්න